
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට මරණ තර්ජනය කළ බවට රාමනාදන් අර්චුනා මන්ත්රීවරයා විසින් කරන ලද චෝදනාව පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් ෆයිසාල් විසින් අද පාර්ලිමේන්තුවේදී ප්රතික්ෂේප කළේය.
“මම කිසිම වෙලාවක රාමනාදන් මන්ත්රීවරයාට මරණ තර්ජනය කළේ නැහැ. මට එහෙම කරන්න හේතුවක් නැහැ. උපහාසාත්මක ලෙස කතා කළේ අර්චුනායි” මන්ත්රී මොහොමඩ් ෆයිසාල් පැවසීය.
ඊට ප්රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා, ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසාල් අත්අඩංගුවට ගත යුතු බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart