
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපොළීන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ වාර්තා තහවුරු කරයි.
ඔහු සමඟ ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ද සිට ඇති අතර දෙදෙනාම අද අලුයම ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
ඔවුන් ඉන්දියාවට යන ගමන සඳහා උදෑසන 8:40 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-121 ගුවන් යානයට ගොඩවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart