
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පරාජය කරන බවට සර්ව ජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ප්‍රතිඥා දුන්නේය.
ජාතික ජන බලවේග පක්ෂය හෙළාදකිමින් අදහස් පළකළ දිලිත් ජයවීර, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව ආණ්ඩු පක්ෂය විසින් ‘මිලදී ගෙන’ ඇති බවට චෝදනා කළේය.
“ප්රජාතන්ත්රවාදය සඳහා ඔබට අවශ්‍ය වෙනස මෙයද? ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ පිරිසිදු දේශපාලන සංස්කෘතිය මෙයද?” ඔහු ප්‍රශ්න කළේය.
එමනිසා ලැබෙන පළමු අවස්ථාවේදීම ජාතික ජන බලවේග රජය ගෙදර යවන බවට ජයවීර දිවුරුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණයෙන් මාස හයකට වැඩි කාලයකට පසු, ඊයේ දින සීතාවක ප්‍රාදේශීය සභාවේ පාලනය ලබාගැනීම පිළිබඳව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මැයි මාසයේදී ජාතික ජන බලවේගය ආසන 23 ක් දිනාගත්තද, කල්දැමූ රැස්වීම් දෙකකදී සභාපතිවරයෙකු තෝරාගැනීමට නොහැකිවූයේ කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොලැබුණු බැවිනි.
එහෙත් ඊයේ සභාව නැවත රැස්වූ විට, රහස් ඡන්දයේදී ජාතික ජන බලවේගයට එක් විපක්ෂ සාමාජිකයකු සහාය දැක්වීය.
මෙහිදී දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂයේ සාමාජිකයා ආණ්ඩු පක්ෂයට සහාය දක්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart