
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා වෙනුවෙන් උපන්දින සුබපැතුම් පිරිනැමීම සඳහා හම්බන්තොට ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්රී හර්වින්දර් සිං ඊයේ(අඟහරුවාදා) උදෑසන තංගල්ලේ කාල්ටන් නිවසේදී තමා හමුවීමට පැමිණි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර රාජ්යතාන්ත්රිකව සහ පෞද්ගලිකව බෙදාගත් සමීප මිත්රත්වය පිළිබිඹු කිරීමට මෙම සංචාරය අවස්ථාවක් ලබා දුන් බව මහින්ද රාජපක්ෂ ප්රකාශ කරයි.
තමාට ලබාදුන් සුභපැතුම් සඳහා ඔහු සිය කෘතඥතාව පළකරයි.
මහින්ද රාජපක්ෂ ඊයේ සිය 80 වන උපන්දිනය සමරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart