
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ජනමාධ්‍යවේදිනියක් වූ චිත්‍රා කුමාරි කළුබෝවිල අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
අසනීපයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වන විට 68 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි කර්මාන්තයේ කීර්තිමත් චරිතයක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල දශක ගණනාවක් පුරා ක්ෂේත්රයට නොනවතින දායකත්වයක් ලබාදුනාය.
අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී දැනුම්දීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart