
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පොළ සිට අනුරාධපුරය දක්වා පැමිණි වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් ඊයේ (17)දා උදෑසන තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගෙන විනාශයට පත් වී ඇත.
බස් රථයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
එකම පවුලේ දොළොස්දෙනෙක් පමණ මේ ගමනට සහභාගී වී තිබේ.
අනතුරින් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.
අනුරාධපුර ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart