November 17, 2025

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට ක්‍රියාත්මක විමර්ශනයක් සම්බන්ධයෙන් අනුර වල්පොල අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.