November 13, 2025

ආණ්ඩුවට එරෙහිව 21 වැනිදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පක්ෂ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරතවී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සාගල රත්නායක, උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රාජිත සෙනරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.