November 12, 2025

අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවලට අනුව, ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම විසින් කැඳවා තිබිණි.

පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ප්‍රසන්න රණතුංග කැඳවා තිබූ බව වාර්තා වේ.