November 12, 2025

කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සහ දකුණු පළාතේ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) ඇතුළත් බව වාර්තා වේ.