
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල නායකයකු බව කියන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව, අවුරුදු 2 මාස 8 කට වැඩි කාලයක් කිසිදු විමර්ශනයකින් හෝ චෝදනාවකින් තොරව නඳුන් චින්තක(හරක් කටා) නීතිවිරෝධී ලෙසෙ ත්‍රස්ත විමර්ශන කොට්ටශයේ රඳවා තබාගැනීම පිළිබඳව මෙම විමර්ශනය අරඹා තිබේ.
2025/10/21 දින ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමට සිදුකරන ලද අංක HRC/3701/25 දරන පැමිණිල්ලට අදාළව එම කොමිසම විසින් මෙම විමර්ශනය අරඹා ඇති අතර, ඊට අදාළව සවිස්තර වාර්තාවක් වහාම කොමිසම වෙත ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart