
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමග විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳද එම හෝටලවට යාබද නිවසේ සිට ඇති බව වාර්තා වෙයි.
පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක වූ දිස්නා නිරංජලා කුමාරි එහිදී පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් දරුවන්ගේ සුව දුක් බැලීම සඳහා පැමිණෙන බවත්ය.
එහිදී ඇයගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඊයේ දිනයේද ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසිය දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart