
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) අද (08) ගාල්ල සීනිගම ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී හෙරොයින් විශාල ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අද අලුයම සිදු කරන ලද මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
හමුදා බුද්ධි බළකායට (MIC) ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව සිදුකරන ලද වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart