
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දීර්ඝ කාලයක් තිස්සේ යුවළක් විසින් මෙහෙයවන ලදැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරමක් දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ.
සැකකරුවන් දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සතුව ‘හෙරොයින්’ ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක් තිබී සොයාගත් බවත්, සැකකාරිය සතුව ‘අයිස්’මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,100ක් තිබී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මෙම දෙදෙනා දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අළුතෙපොළ, මරඳගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්ද්‍රව්‍ය සපයා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (08) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කරනු ලබන අතර, සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart