
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය හිමිකර ගත් ඉන්දීය කණ්ඩායමේ ක්‍ර්‍රිඩිකාවෝ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
එහිදී ඔවුන් අග්‍රාමාත්‍යවරයා සමග සුහද සාකච්ඡාවක නිරත වන අයුරු ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
එම හමුවේදී ක්‍රීඩිකාවන් රටට අත්කර දුන් ජයග්‍රහණය අග්‍රාමාත්‍යවරයා විසින් අගය කර ඇත.
ඔහු පැවසුවේ එය විශිෂ්ඨ අවස්ථාවක් බවයි.
එමෙන්ම එක් එක් ක්‍රීඩිකාවට අග්‍රාමාත්‍යවරයා සමග සමීපව අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් ද උදාවී ඇති අතර, එහිදී හාර්ලීන් ඩියෝල් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ, ඔහු සමේ පැහැපත්භාවය ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න සම්බන්ධවය.
ඔහුගේ සමේ පැහැය දීප්තිමත් බව ද ඇය පවසා ඇති අතර එහිදී සියලුදෙනා එකවර සිනහසුන බව ද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිදා විශේෂයෙන් නොසිතූ බවයි.
එහිදී අදහස් දක්වා ඇති ඉන්දීය කාන්තා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක ස්නේ රානා පවසා තිබුණේ අග්‍රාමාත්‍යවරයා දිදුලන්නේ රටවැසියන්ගේ ආදරය නිසා බවයි.
එහි සත්‍යතාව එය බවත්, එය ශක්තියේ විශාල ප්‍රභවයක් බවත් තමන් වසර ගණනාවක් රජය පවත්වාගෙන ආ බවත් මෝදි ක්‍රීඩිකාවන්ට පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart