
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියගේ සැමියා නොවැම්බර් 12 වැනි දින දක්වා රඳවා තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබාදී ඇත.
අනුරාධපුර පොලිසිය විසින් අද (06) දහවල් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව සැකකරු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට බලය පවරා ඇත.
සැකකරුගේ බිරිඳ වන මන්ත්‍රී දිස්නා නෙරංජලා, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක් බව ද පොලිසිය අනාවරණය කළේය.
අත්අඩංගුවට ගත් පාසල් විදුහල්පතිවරයාගේ වත්කම් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.
සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 1.185 ක් අත්අඩංගුවට ගත් අතර එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 20 ක් පමණ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart