
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් රටක් වශයෙන් සහය ලබා ගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම් ජාත්‍යන්තර සංවිධානය ඉදිරිපත් කරන කොන්දේසි සහ යෝජනා සියල්ලටම එකඟ විය යුතු නොමැති බවයි.
සිදු කළ යුතු වන්නේ ඔවුන්ගේ උපදෙස් ලබා ගනිමින් නිවැරදි දේ පමණක් සිදු කිරීම බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කළ යුතු වන්නේ මූල්‍යමය වශයෙන් රටේ පවතින දුර්වලතා හඳුනාගෙන එම ගැටලු විසඳා ගැනීම සඳහා සහය ලබා දීම බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ඒ සඳහා එම අරමුදලේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart