
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොළඳ තර්ක ඉදිරිපත් කරමින් දේශපාලන පක්ෂ ඒ සඳහා ආගම සහ ජාතිය භාවිත කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ තමන් එවැනි ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවයි.
එබැවින් ආගම සහ ජාතිය භාවිතා කරමින් ස්ථාපිත කර පවත්වා ගෙන යන දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස තමන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේ.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම අදහස් පළ කළ ඔහු පෙන්වා දුන්නේ තමන් ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.
එවැනි ක්‍රියා රටට, ආගම්වලට සහ ජාතියට කිසිසේත් සුදුසු නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart