
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණ තරුණියන් 31 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට අනුව, මිරිහාන පොලිසිය සහ මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ප්‍රසංගය පැවති ‘කමතා’ ක්‍රීඩාංගණයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
500 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිට ඇත.
සැකකරුවන් සතුව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart