
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල නායකයකු බව කියන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මීට පෙර අත්අඩංගුවට ගෙන පැය 72 ක් රඳවා තබා ගත් නීතිඥවරියට තවත් දින 90 ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අදහස් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම්දුන්නේය.
සිද්ධියේ ප්රධාන සැකකරුවෙකු වන කුප්රකට සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ට එරෙහිව සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන්කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් CID නිලධාරියා මේ බව ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart