
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වීසා, විදේශ ගමන් බලපත්‍ර සහ කොන්සියුලර් සේවා සඳහා සිය වත්මන් බාහිරකරණ හවුල්කරු වන IVS Lanka, 2025 ඔක්තෝබර් 31 වැනි දින සිට මෙහෙයුම් නතර කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
ඒ අනුව 2025 නොවැම්බර් 3 වන දින සිට, ශ්‍රී ලංකාවේ අදාළ සියලුම සේවාවන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර මහකොමසාරිස් කාර්යාලය සහ යාපනයේ කොන්සියුලර් ජනරාල් කාර්යාලය විසින් සෘජුවම කළමනාකරණය කරනු ලැබේ.
වීසා හෝ වෙනත් කොන්සියුලර් සේවා සොයන අයැදුම්කරුවන්ට සවිස්තරාත්මක උපදෙස් සහ යාවත්කාලීන ක්‍රියා පටිපාටි සඳහා නිල වෙබ් අඩවිය වන [hcicolombo.gov.in](http://hcicolombo.gov.in) වෙත පිවිසෙන ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart