
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය පොලිස් වසමේ කිකිළියාමන රක්ෂිතයෙන් අඟහරුවාදා (28) රාත්‍රියේ මළසිරුරක් සොයාගෙන ඇත.
ඒ අනුව 27 හැවිරිදි මෙම පුද්ගලයාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නුවරඑළිය, ශාන්තිපුර පදිංචිකරුවකු වන මියගිය පුද්ගලයා ඔක්තෝබර් 8 වැනි දින සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වී තිබිණි.
ලැබුණු තොරතුරක් මත, පොලිසිය මළසිරුර රක්ෂිතයේ තිබී සොයාගෙන ඇති අතර, එය මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණයට යොමුකර ඇත.
මරණය ස්වාභාවික හේතූන් මත සිදු වූවක්ද නැතහොත් අපරාධයක් දැයි පොලිසිය විමර්ශනය කරමින් සිටී.
නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart