
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෑම වසරකම මෙරට ශ්‍රම වෙළඳපලට තරුණ තරුණයින් 150,000 ක් පමණ එක් වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වැදගත් වන්නේ රටට තරුණ ව්‍යවසායකයින් බිහි කිරීම බවයි.
එබැවින් රටේ වත්මන් අවශ්‍යතාව අනුව තරුණ ව්‍යවසායකයින් ලක්ෂ 10 ක් පමණ බිහි කිරීම අත්‍යවශ්‍ය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එය වචනයකට පමණක් සීමා නොවිය යුතු බවයි.
ප්‍රායෝගිකව කටයුතු කර නව ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා කටයුතු කළ යුතු බව ද ඔහු යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart