
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා මහබැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු පත්කර ඇත.
මහබැංකුවේ පාලක මණ්ඩලය විසින් මෙම නම් දෙක නිර්දේශ කර ඇත.
ඒ අනුව, 2025 ඔක්තෝබර් 24 සහ 2025 නොවැම්බර් 03 දින සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර සහ සහකාර අධිපති කේ. ජී. පී. සිරිකුමාර යන නිලධාරීන් ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ලෙසපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart