
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම පොලිස් කොට්ඨාසයේ අඩම්පන් පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත සුබසිංහ ප්‍රමුඛ පොලිස් නිලධාරීන් විසින් ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇත.
පොලිස් නිලධාරීන් පොලීසියට අයත් අක්කර එකහමාරක බිම් ප්රමාණයක මහ කන්නයේ වී වැපිරීම සඳහා බිම සකස් කරන අයුරු මෙහි දැක්වේ.
මෙවර මහ කන්නයට රතු වී කිලෝ 25කුත්, සම්බා කිලෝ 25කුත් වැපිරීමේ බලාපොරොත්තුවෙන් මෙම අස්වැද්දීම සිදුකරනු ලබයි.
ඡායාරූපය – කල්පිටිය සමූහ කුමාරී පද්මලතා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart