October 26, 2025

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

071 859 8888 (WhatsApp) හෝ 011 233 7162 / 071 859 2087 යන දුරකථන අංක හරහා තොරතුරු ලබාදිය හැකි බව පොලිසිය පවසන අතර, සියලු තොරතුරු රහසිගත ලෙස සලකනු ලබන බවට සහතික වේ.