
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවයේ කප්පාදුවක් සිදු කළ යුතු බවට ලෝක බැංකුව මෙරටට නිර්දේශ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ හමුවේ රජයේ ප්‍රතිචාරය කුමක්දැයි තමන් ප්‍රශ්න කර සිටින බව ද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව කටයුතු කරන්නේ කෙසේද යන්න ආණ්ඩුව හෙළි කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කරන බවට වත්මන් ආණ්ඩුව ප්‍රතිඥා දී ඇති බවයි.
එබැවින් ලෝක බැංකුවේ නිර්දේශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක් ද යන්න ප්‍රකාශ කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart