
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බද්දේගම ප්රාදේශීය සභාවේ උපසභාපති සමන් සී. ලියනගේට නාඳුනන පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇති බවට වාර්තා වේ.
ඊයේ (24) පස්වරුවේ මෙම සිදුවීම සිදුවී ඇත්තේ උප සභාපතිවරයා තම බිරිඳ සමඟ නිවසට යමින් සිටියදීය.
බද්දේගම ගොඩකන්ද ප්රදේශයේදී මාර්ගය අවහිර කරමින් පිරිසක් ඔහුට මෙලෙස පහරදී ඇති බව වාර්තා වේ.
සමන් සී. ලියනගේ මේ වන විට ගාල්ල ජාතික රෝහලේ ප්රතිකාර ලබන අතර ප්රහාරය සම්බන්ධයෙන් පෝද්දල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
බද්දේගම ප්රාදේශීය සභා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයකු විසින් මෙම ප්රහාරය සිදුකර ඇති බවට සැකකෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart