
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති හසිත් නවරත්න (34) ජූලි 02 වැනිදා කෙනසෝ ජෝර්ජියාහි පිහිටි සිය නිවසේ සිට ඇට්ලන්ටා බලා යමින් සිටියදී අතුරුදන්ව වී ඇති අතර, පසුගිය 09 වැනිදා ඇට්ලන්ටා ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ ඔහු මියගොස් සිටියදී හමුවූ බව විදෙස් මාධ්‍ය ඊයේ (13) වාර්තා කර ඇත.
ජූලි 07 වැනිදා ඔහු අතුරුදන් වී ඇතැයි ප්‍රථම වරට වාර්තා වී ඇත.
ඔහුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ෆුල්ටන් ප්‍රාන්ත වෛද්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පැමිණෙන තුරු බලා සිටින බව කෙනසෝ පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඔහුගේ මරණය පොලිසිය තවමත් තහවුරු කර නොමැත.
සොයාගත් දේහය හසිත්ගේ බවට පවුලේ අය සහ විමර්ශකයන් විශ්වාස කරන නමුත්, ඔහුගේ සිරුර නරක් වී තිබූ බවද පොලිසිය සඳහන් කර ඇත.
හසිත් නවරත්න ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචිවා සිටි පුද්ගලයෙකි.
@saturdaysearch Hasith Nawarathne missing from Kennesaw, GA #hasith #nawarathne #hasithnawarathne #kennesaw #kennesawga #georgia #atlanta #atlantaga #lexus #missingingeorgia #missingman #missing #missingperson #missingpersons #SaturdaySearch
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart