
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සමගි ජන බලවේගයේ සාමාජික සහ වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මියගොස් තිබේ.
පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වැලිගම ප්රාදේශීය සභා සභා ගර්භය තුළ සිටියදී සභාපතිවරයාට වෙඩිතබා ඇත.
ඉන් ටික වේලාවකට පසු, ඔහුව මාතර රෝහලට ඇතුළත් කරන ලද අතර එහිදී ඔහු මියගොස් ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart