
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එහි විමර්ශන සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ ඒ සඳහා වූ ප්‍රකාශ හුදෙක් මැතිවරණ ප්‍රකාශ පමණක්ව ඇති බවයි.
පාස්කු ප්‍රහාරය මැතිවරණ සමයේදී විශාල වශයෙන් දේශපාලනීකරණය වූ බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා චෝදනා කළේ කතෝලික ජනතාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බව පැවසුව ද මැතිවරණ පවත්වා කාලයක් ගතව ඇති නමුත් මේ දක්වා කිසිඳු පිළිතුරක් ලැබී නැතැයි ඔහු චෝදනා කළේය.
එහෙත් ඒ සඳහා ඉක්මනින් පිළිතුරක් ලබා ගත යුතුව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart