
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ දෙවැනි අද කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ වේ.
පිරිමි සහ කාන්තා යන අංශ දෙක යටතේම තරඟ පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියාවේ වෙසෙන සහෝදරියන් දෙදෙනෙකු දේශීය රසිකයන්ගේ විශේෂ අවධානය දිනා ගනු ඇත.
තරගාවලියට සහභාගී වන රටවල් වන්නේ ජපානය, චීනය, හොංකොං චීනය, තායිලන්තය, කසකස්තානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ ඉන්දුනීසියාවයි.
දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි, ශාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු ෆ්ලයි-හාෆ් ක්‍රීඩක ගිමන්ත ජයසිංහගේ දියණියන් දෙදෙනෙක් දෙදෙනෙක් ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ සිටිති.
ශ්‍රී ලංකා පිරිමි සංචිතයට ගයාන් පෙරේරා, කවිඳු පෙරේරා, කළණ චමුදිත, ආකාෂ් මධුශංක, දිනාල් ඒකනායක, යෙහාන් බුලත්සිංහලගේ, හේෂාන් ජැන්සන්, දිලුක්ෂ දංගේ, ජනිඳු දිල්ෂාන්, චතුර සොයිසා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සුරංග තෙන්නකෝන්, ධෂනා දාබරේ, මොහොමඩ් රිෆාන්, චෙමොඩ් ප්‍රනාන්දු ඇතුළත් වේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය වන්නේ රන්දිකා කුමුදුමාලි, සංජු විජේතිලක, ශානිකා මධුමාලි, ජයන්ති කුමාරි, සරණි නයනතාරා, සන්දිකා හේමකුමාරි, දිල්කි සත්සරණි, දිලිනි කාංචනා, චරණී තේක්ෂණ, කාංචනා මහේන්ද්‍රන්, එල්.ජී. ජයසිංහ,එන්.එම් ජයසිංහ, එච් ක්‍රිෂ්ණකුමාර්, ගයනි රන්දුනු සහ ජී. නිපුනි රසාංජලී ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart