
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් පොලිසිය විසින් වටළා තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරුවන් විසින් තවානක් ලෙස එම ගංජා වගාව පවත්වා ගෙන ගොස් ඇති බවයි.
අක්කර භාගයක පමණ භූමියක් පුරා එම ගංජා වගාව ව්‍යාප්ත කර ඇති බව ද පොලිසිය පැවසීය.
එහි තිබී සොයාගෙන ඇති ගංජා පැළ සංඛ්‍යාව 8729 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart