
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (06) දිනයේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනීසිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ දන්වා ඇත.
ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස විමල් වීරවංශ ඉල්ලා ඇති අතර ඒ අනුව ලබන ඉරිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නැයි දන්වා ඇත.
තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා ගැන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට එලෙස කැඳවා තිබීණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart