
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව එහි නිලධාරීහු පවසති.
සති අන්තයේ සොරකම සිදුව ඇති බව සොයාගත් බවත්, දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර පවසයි.
සිකුරාදා රාත්‍රියේ හෝ සෙනසුරාදා අලුයම කුරුල්ලන් සොරකම් කර ඇති බවට විශ්වාස කෙරේ.
පරවියන් ඉවත් කිරීම සඳහා සොරුන් එක් කූඩුවක් කඩා ඇති බවට සැකකෙරේ.
විවිධ නීතිමය ක්‍රියාමාර්ගවලට පාදක වී ඇති මෙම පරවියන් අධිකරණ නියෝග යටතේ සත්වෝද්‍යානයේ තබා ඇති බව නිලධාරීහු පවසති.
සිද්ධියෙන් පසු, කුරුල්ලන් තබා ඇති කොටස භාර නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, විමර්ශනය තෙක් ඔහුගේ රාජකාරි අත්හිටුවා ඇති බව පැවැසේ.
මේ දක්වා කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සොරකම් කරන ලද පක්ෂීන් සොයාගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart