
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් පමණ හඳුනා ගන්නා බවත් ඒ අනුව වසරකට නව රෝගීන් 35,000ක් පමණ වාර්තා වන බවත් අනාවරණ වී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, මුඛ පිළිකාව තවමත් රට තුළ බහුලවම හඳුනාගත හැකි පිළිකාව බවයි.
පිළිකා ප්‍රතිකාර සෞඛ්‍ය අංශයේ වැඩි වැය බරක් පැටවෙන අංශය බවත්, මුළු ඖෂධ වියදමෙන් සියයට 30ක් පමණ පිළිකා ඖෂධ සඳහා වෙන් කර ඇති බවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
“පිළිකා ඖෂධ සංඛ්‍යාව සාපේක්ෂව කුඩා වුවත් ඒවායේ පිරිවැය ඉතා ඉහළයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
වයස අවුරුදු 30ත් 70ත් අතර ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සඳහා හේතු වන බෝ නොවන රෝග මගින් එල්ල වන තර්ජනය කෙරෙහි ද වෛද්‍ය ජයතිස්ස අවධානය යොමු කළේය.
එබැවින්, පිළිකා සහ අනෙකුත් බෝ නොවන රෝග සඳහා පිළියම් යෙදීම සහ වැළැක්වීම, කල්තියා හඳුනා ගැනීම සහ ජීවන රටාවේ වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart