
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමාන වෙළඳපොළේ ඇති කීරි සම්බා සහල් හිඟයට තමන් වගකිව යුතු නැති බව මහා පරිමාණ සහල් සැපයුම්කරුවකු වන ඩඩ්ලි සිරිසේන පැවසුවේය.
මාධ්‍ය අමතමින් සිරිසේන පැවසුවේ නාඩු සහල් කිලෝවක් රුපියල් 230 සිට රුපියල් 170 දක්වා පහත වැටී ඇති බවයි.
කෙසේවෙතත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260කට ලබා ගැනීමට නොමැත.
හිඟය ඇති වන්නේ බෙදා හැරීමට වඩා නිෂ්පාදනය අඩු වීමෙන් බව ඩඩ්ලි සිරිසේන පැවසුවේය.
“ගොවීන් නාඩු සහල් වැඩිපුර වගා කරලා. කීරි සම්බා ඉතා සුළු ප්‍රමානයි වගා කරලා තියෙන්නේ. හිඟය නිසා ඔවුන් කීරි සම්බා අඩු මිලට විකිණීමට කැමති නැහැ. රටේ නීතියට අපි වැඩ කරන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා ඉතින්. රජය සුදුසු විසඳුම් ලබා දෙනවා නම්, අපට බොහෝ ගැටලු විසඳා ගන්න පුළුවන්,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart