
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් තිස් දහසක් පමණ වාර්තා වන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ලංවිම මාධ්‍ය ප්‍රකාශක, ධම්මික විමලරත්න සදහන් කළේ, තද සුළං තත්වයත් සමග රැහැන් පද්ධතියට ගස් කඩා වැටීම හේතුවෙන් විදුලිය බිඳ වැටීම් වාර්තා වන බවයි.
විදුලි බල වෘත්තීය සමිති මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
ඒ හේතුවෙන් බිඳවැටීම් යථා තත්වයට පත් කිරීම ප්‍රමාද වියහැකි බව, විදුලි බල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කරයි.
කෙසේවෙතත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති උදයංග හේමපාල සදහන් කළේ, බාධාවකින් තොරව එම කටයුතු සිදුකෙරෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart