
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට විදෙස් සංචාරකයින් 158,971ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක ඉහළ යාමකි.
සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් පමණක් සංචාරකයින් 49,697ක් මෙරටට පැමිණ ඇති අතර එය මුළු සංචාරයකයින් සංඛ්‍යාවෙන් 31.3% කි.
ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් 10,527ක්, ජර්මනියෙන් 9,344ක්, චීනයෙන් 10,527ක් සහ ප්‍රංශයෙන් 5,144ක් ලෙසද සැප්තැම්බර් මාසයේදී සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.
මෙම වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,725,494කි.
ඉන් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් බ්‍රිතාන්‍යයෙන් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart