
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 4.5ක් වටිනා විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියෙකු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම, කල්පිටියේ ධීවරයකු ලෙස හඳුනාගෙන ඇති 44 හැවිරිදි සැකකරු අද (05) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද අලුයම 05.25ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබිණි.
පරීක්ෂා කිරීමේදී, ගමන් මලු දෙකක් තුළ සඟවා තිබූ විදේශීය සිගරට් කූරු 30,000ක් අඩංගු පෙට්ටි 150ක් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිගරට් සමඟ සැකකරු 2025 ඔක්තෝබර් 08 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart