Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අහංගම, කබලාන දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ලොරි රථයක් ගැටීමෙන් එක් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
තුවාල ලබා ඇත්තේ ලොරි රථයේ රියදුරු වන අතර ඔහු බරපතළ තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
දුම්රිය ගැටෙන මොහොතේම ලොරි රථයේ සහායකයා ලොරි රථයෙන් පැනීම නිසා තුවාල නොලබා දිවි ගලවා ගැනීමට සමත් වී ඇත.
අහංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart