
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරියේ මෑත කාලීනව සිදුකළ නඩත්තු කටයුතු මගින් පුරාණ උල්පත් පද්ධතිය පිළිබඳ නව සොයාගැනීම් රැසක් අනාවරණය කරගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ පවසයි.
සීගිරි උල්පත් සාමාන්‍යයෙන් සෑම වසරකම වැසි සමයේදී සක්‍රීය වුව ද පසුගිය වසර අවසානයේදී ඒවා අක්‍රියව පවතින බව සොයාගෙන තිබිණි.
එහිදී පර්යේෂකයන්ගේ මූලික උපකල්පනය වූයේ භූගත නල පද්ධතිය රොන් මඩවලින් අවහිර වී ඇති බවයි.
උල්පත් ප්‍රතිසංස්කරණය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, බලධාරීන් එම පද්ධතියේ පිරිසිදු කිරීමේ සහ නඩත්තු කටයුතු ආරම්භ කළහ.
මෙම ක්‍රියාවලිය අතරතුර, උල්පත්වලට වඩා තරමක් ඉහළ ජල මට්ටමක් පවත්වා ගෙන යන සිගිරිය අවට දිය අගලක් ඔස්සේ උල්පත් පෝෂණය කරන බව තහවුරු වී තිබේ.
වැසි සමයේදී පිරෙන විට, දිය අගල උල්පත්වලට ජලය ගලායන අතර පද්ධතිය සක්‍රීය කරන බව එහිදී අනාවරණ වී ඇතැයි ආචාර්ය නිලාන් කුරේ පැවසීය.
“වසර ගණනාවක් තිස්සේ සීගිරි උල්පත් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ඇස්තමේන්තු පමණක් තිබුණා. මෙම කාර්යය හරහා, අපට දැන් යාන්ත්‍රණය වඩාත් නිශ්චිතව ස්ථාපිත කිරීමට හැකි වී තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart