
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘තමිලන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් සීමාසහිත ලිබර්ටි ප්‍රකාශන පෞද්ගලික සමාගමෙි අධ්යක්ෂවරයකු ලෙස පත්කර ඇත.
එම්.ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත්කළ සුප්‍රකට දවස පුවත්පත් සමූහයේ දමිළ මාධ්‍ය පුවත්පත වූ දිනපති පුවත්පතේ කර්තෘවරයා ගුණසේන සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස පත්කිරීමෙන් අනතුරැව එවැනි තනතුරකට පත් වූ ප්‍රථම දමිළ පුවත්පත් කර්තෘවරයා වන්නේ රාමස්වාමි සිවරාජ් ය.
1995 දී පුහුණු වාර්තාකරැවකු ලෙස වීරකේසරී පුවත්පතට සම්බන්ධ වූ රාමස්වාමි සිවරාජ් පසුව MTV හි නිෂ්පාදකවරයකු ලෙසද, පසුව තිනකුරල් පුවත්පතේ උපකර්තෘවරයකු වශයෙන්ද සේවය කර තිබේ.
2009 වර්ෂයේදී උදයන් පුවත්පත් සමූහයේ සුඩරෝලි පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත්වූ රාමස්වාමි සිවරාජ්, 2017දී ලිබර්ටි ප්‍රකාශන ආයතනට එක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart