
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඊයේ (02) පස්වරුවේ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ප්‍රකාශයක් ලබාදීම සදහා ඊයේ (02) පෙරවරු 9.30ට පමණ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබිණි.
එහිදී දීර්ඝව කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව, අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට සහාය නොදැක්වීමේ චෝදනාව මතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart