
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිවේගී මාර්ගවල වාහනවල රියදුරන් සහ පසුපස අසුන්වල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීය යුතු බවට වන නීතිය බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසිනි.
සෑම වාහනයක් සඳහාම රියදුරුගේ ආසන පටිය, බඳ හරහා ඉහළට දිවෙන පටියක් සහ බඳ හරහා පාර්ශවික දිවෙන පටියකින් සමන්විත සවිකරන ස්ථාන තුනක් සහිත ප්‍රමිතිගත පටියක් විය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.
ඉදිරිපෙළ ආසන ඇතුළුව අනෙකුත් ආසන සඳහා පටි, ආසනවල සැලැස්ම මත පදනම්ව අවම වශයෙන් සවිකිරිමේ ස්ථාන දෙකක්වත් සහිත බඳ හරහා පාර්ශවික දිවෙන පටියකින් සමන්විත ප්‍රමිතිගත ආසන පටියක් විය යුතුයි.
අදාල නිවේදනය පහතින්;

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart