Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
11 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු අද දින රෝහල්ගත කර ඇත.
සිසුවා සතුව තිබූ ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ජංගම චාජරයක් (power bank) පිළිබඳව විමසීමෙන් පසු තාක්ෂණ විෂය භාර ගුරුවරයාට සිසුවා විසින් පහර දී ඇත.
පොලිසිය පැවසුවේ මෙම සිසුවා මොනරාගල සිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
මොණරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart