
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ සඳහා මරණ දඬුවම නියම කිරීමට පෙර ඒ පිළිබඳ ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
අපරාධ සිදුවීම් ඉහළ යෑම සලකා බැලීමේදී මරණ දඬුවම යෝජනා කිරීම සාමාන්‍ය දෙයක් බව ද ජනාධිපතිවරයා පැවසීය.
“අපි හිතන්නේ අවම වශයෙන් ඔවුන් එල්ලා මැරිය යුතුයි කියලා. නමුත්, මම ජීවත්ව සිටින අයෙකුගේ මරණයට අත්සන් කළ යුතුද? එය සුදුසුද? අපරාධ වැළැක්වීම සඳහා එල්ලා මැරීම එකම විසඳුමද, සහ අත්සනක් පුද්ගලයෙක්ගේ ඉරණම තීරණය කරන්නේ කෙසේද යන්න අප බැලිය යුතුයි,” ඔහු පැවසීය.
අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති හමුවකදී මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart