
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට විදේශ සංචිත වැඩි කිරීමේ ඉලක්කයේදී මහ බැංකුව නිවැරදි ලෙස එහි කාර්යය ඉටු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ස්වාධීන ආයතනයක් වන මහ බැංකුවේ එම ස්වාධීනත්වය තිබිය යුත්තේ එහි සේවක මඩුල්ලේ වැටුප් වැඩි කර ගැනීම පමණක් නොවන බවයි.
එමෙන්ම විදුලි බිල වැනි ක්ෂේත්‍ර සඳහා බලපෑම් එල්ල කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා ද මැදිහත් වී ඒ සඳහා සහය දිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව ඔවුන් සමග සාකච්ඡා කර සහය ලබා දෙන්නැයි ඉල්ලා සිටිය යුතු බවයි.
එහි ප්‍රමුඛ කාර්යයක් මහ බැංකුවට ද පැවරෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart