
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන්ගන්නා මගීන්ට දඩ ගැසීමේ ක්‍රියාවලියක් ඔක්තෝබර් 01වැනිදා සිට ප්‍රථම වරට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
මීට අමතරව ටිකට්පත් නිකුත්කරන කොන්දොස්තරවරයාට ද දඩ නිකුත්කරන බව ද එම අධිකාරිය කියයි.
මාර්ග පරීක්ෂකවරුන් හිටිහැටියේ ගොඩවී මගීන් සිය ගමනාන්තයට අදාළව ටිකට් පත් ලබාගෙන තිබේ දැයි පරීක්ෂා කරන බව එම අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ ‘දිවයින’ට පවසා ඇත.
එසේ පරීක්ෂා කිරීමේදී බස් රථයෙන් නිකුත් කරන ටිකට්පත මගියා ලබාගෙන නොතිබුණහොත් ඔහුට රුපියල් 100ක දඩයක් ද ගමන් ගාස්තු මෙන් දෙගුණයක මුදලක් දඩ ලෙස අයකර ගන්නා බව හෙතෙම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart