Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
2025 සැප්තැම්බර් 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තිය මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල යටතේ සිදුකරන ලදී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart